රන්ජන් මන්ත්‍රි අසුන හිස්වෙයි : මැතිවරණ කොම්සමට දැනුම් දීමක්

Share

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වන බව කතානායක ම⁣හින්ද යාපා අබේවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

කතානායකවරයා කියා සිටියේ,මන්ත්‍රී ධුරය හිස්වීම පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දන්වා ඇති බවය. අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මේ වනවිට සිව් වසරක සිරදඬවම් නියම වී සිටියි.

Read more

Local News