බේකරි නිෂ්පාදකයින්ට පාම් ඔයිල් ආනයනයට විශේෂ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දිමට පියවර April 7, 2021 Facebook Twitter Pinterest WhatsApp බිස්කට් සහ බේකරි නිෂ්පාදකයින්ට සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය පාම් ඔයිල් ආනයනයට විශේෂ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද පැවති පාර්ලිමේන්තු සැසියේදිය.