බේකරි නිෂ්පාදකයින්ට පාම් ඔයිල් ආනයනයට විශේෂ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දිමට පියවර

බිස්කට් සහ බේකරි නිෂ්පාදකයින්ට සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය පාම් ඔයිල් ආනයනයට විශේෂ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද පැවති පාර්ලිමේන්තු සැසියේදිය.

Previous articleඅසීමිත අන්තර්ජාල සේවා පැකේජ ලබන සතියේදී හදුන්වා දීමට පියවර
Next articleරජය ප්‍රමිතියෙන් තොර පොහොර ගොවීන්ට ලබා දී නෑ : කෘෂිකර්ම ඇමති