නිව්යෝර්ක් නුවරට ජනපති ළඟාවෙයි

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා වේලාවෙන් අද (18) උදෑසන නිව්යෝර්ක් නුවර ජෝන් එෆ් කෙනඩි (John F Kennedy) ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් එරටට ළඟා විය.

නිව්යෝර්ක් නුවර ජනාධිපතිතුමා නවාතැන් ගන්නා හෝටලයේදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් විසින් ජනාධිපතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූහ.

 

Previous articleමහනුවරදී රැකියා පොළක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ
Next articleඉමදුව මහතා විසින් ජනපති වෙත “අඩසියවසක මෙහෙවර” ග්‍රන්ථය පිළිගන්වයි