තවත් කොවිඩ් රෝගීන් 209ක් සුවය ලබයි

Share

තවත් කොවිඩ් රෝගීන් 209ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 90,917කි

Read more

Local News