බිලියනපතියන් 100ක් සිටින නගරය

Share

ලොව වැඩිම බිලියනපතියන් සිටින නගරය ලෙස ෆොර්බ්ස් වාර්ෂික ධනවතුන්ගේ ලැයිස්තුව අනුව චීනයේ බීජිං නගරය නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත

පසුගිය වසරේදී බීජිං නගරයේ නව බිලියනපතියන් 33 දෙනෙක් වාර්තා වී ඇති අතර ඒ අනුව එම නගරයේ වනවිට බිලියනපතියන් 100ක් සිටී.

චීන අගනගරය අභිබවා ගොස් ඇත්තේ එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරය වන අතර එහි සිටින බිලියනපතියන් ගණන 99ක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News