ටයිගර් වුඩ්ස් සුවය ලබා රෝහලෙන් පිටව යයි

Share

ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් පෙබරවාරි මාසයේ දී ලක්වූ අනතුරෙන් අනතුරුව පසුගියදා රෝහලෙන් පිටව ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුව බේරා ගැනීමට සහාය වූ අයට වුඩ්ස් සිය ස්තූතිය පළ කරමින් සඳහන් කර තිබෙන්නේ “මගේ සුවය සහ පවුල කෙරෙහි මම දිගටම අවධානය යොමු කරනවා .මේ දුෂ්කර කාලය පුරාවටම මට ලැබුණු ඉමහත් සහයෝගය සහ දිරිගැන්වීම පිළිබඳව සියලු දෙනාටම ස්තූතිවන්ත වෙමි.”යනුවෙනි.

Read more

Local News