රුපියලේ අගය වාර්තාගත ලෙස පහලට April 8, 2021 ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද ඉතිහාසයේ පළමු වරට වාර්තාගත ලෙස පහල ගොස් තිබේ. ඒ අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 203.50 ක් ලෙසයි.