බංකරයක් තුළ සැඟව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ චීටි අත්අඩංගුවට (ඡායාරූප)

Share

මුල්ලේරියාවේ නිවසක භූගත බංකරයක් තුළ සැඟව සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු වන සරත් කුමාර නොහොත් ‘චීටි’ විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

පාතාල නායකයා සැඟව සිටි පොළව යට බංකරයේ ඡායාරූප මෙන්න

Read more

Local News