රජයේ පාසල්වල අලුත් අවුරුදු නිවාඩුව අද සිට ඇරඹේ

Share

අද(09) දිනයේ සිට සියලු රජයේ පාසල්වල අලුත් අවුරුදු නිවාඩුව ආරම්භ කෙරේ.

ඒ අනුව නැවත පාසල් ආරම්භ කරන්නේ ලබන්නේ 19 වැනිදා වන අතර අගෝස්තු නිවාඩුව තෙක් පාසල් විවෘතව තැබෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read more

Local News