අතුරු ආහාර නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත පාම් ඔයිල් ප්‍රභේද ගෙන්වීමට ඉඩ

වහාම ක්‍රියාත්මක වන පරිදි පාමි ඔයින් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළේ ආනයනික පාම් ඔයිල් පරිභෝජනය මහජන සෞඛ්‍යට අහිතකර බැවින් බව ජනධිපති මාධ්‍ය අංශ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

No photo description available.