ඊයේ දිනයේ සිදුවූ රිය අනතුරු වලින් 13ක් මරුට

ඊයේ දිනයේත් රිය අනතුරු වලින්පුද්ගලයින් 13 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අතරින් 06 දෙනෙකුම පදිකයින්.

උත්සව සමයේ රිය අනතුරු බහුලව සිදු විය අවදානම හේතුවෙන් දිවයින පුරා ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් හෙට සිට ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.