අජිත් මාන්නප්පෙරුම දිවුරුම් දෙයි

අජිත් මාන්නාප්පෙරුම මහතා අද (09) උදෑසන 10ට පාර්ලිමේන්තුව රැස්වු අවස්ථාවේ දී කථානායකවරයා ඉදිරියේ රන්ජන් රාමනායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා දිවුරුම් දෙනු ලැබිය.