ක්‍රිකට් තේරීම් කමිටුවට නව සභාපතිවරයෙක් පත්කෙරේ

ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු වේග පන්දු යවන ක‍්‍රීඩක ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ මහතා පත්කර තිබේ.

රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික‍්‍රමරත්න, වරුණ වරාගොඩ, එස්. එච්. යූ. කර්නයින් යන මහත්වරු සහ තිලකා නිල්මිනි මහත්මිය සාමාජිකයන් හය දෙකනුගෙන් යුත් නව ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

Previous articleඊයේ දිනයේ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වූයේ යාපනයෙන්
Next articleමියගිය සහ ආබාධිත රණවිරු වැටුප යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ගෙවීමට තීරණයක්