කතානායකට සමගි ජන බලවේගයෙන් ඉල්ලීමක්

Share

සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් විසින් කතානායක වෙත ලිපියක් යොමු කර ඇත.

ඒ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සියලුදෙනාට ම එක හා සමාන අවස්ථා ලබාදෙන ලෙස ඉල්ලීමක් කරමින්ය.

Read more

Local News