යුද හමුදාපති යාපනයේ සංචාරයක නිරත වෙයි

Share

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතව වන බව වාර්තා වෙයි.

යාපනය ප්‍රදේශයේ මේ වන විට පවතින කොරෝනා තත්වය පිලිබදව සොයා බැලීම සදහා මෙලෙස සංචාරයක නිරත වන බව වැඩිදුරටත් වාර්තා වෙයිි

Read more

Local News