ප්‍රතිඅපනයනයට ව්‍යාජ දත්ත ඇතුළත් කළ සහකාර රේගු අධිකාරීවරයෙකු අත්අඩංගුවට

Share

ඉන්දුනීසියාවේ සිට ගෙන්වන ලද කරුංකා තොගයක්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බව හඟවා ඉන්දියාවට ප්‍රතිඅපනයනය සඳහා ව්‍යාජ දත්ත පරිගණක පද්ධතියට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සහකාර රේගු අධිකාරීවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read more

Local News