ජනපතිගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය

Share

පසුගිය වසරේ අවුරුදු උදාව සමයේ රටේ පැවති අයහපත් සෞඛ්‍ය පසුබිම හේතුවෙන් අවුරුදු සැමරීමට නොහැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට ද අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්තිවිඳීමට පසුබිම මේ වසරේ අප සියලුදෙනා එක්ව සකසා ගෙන ඇති බව ඒම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.

ජනධිපති විසින් නිකුත් කළ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය පහතින්

No photo description available.

Read more

Local News