අගමැතිගෙන් අලුත් අවුරුදු සුබ පැතුම්

Share

එකිනෙකා අතර බැදීම් ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ලොව ඉදිරියේ නව ජවයකින් නැගී සිටීමට මෙවර අලුත් අවුරුදු උදාවේදී අප සියලු දෙනා අදිටන් කරගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කිරමින් පවසයි.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ අලුත් වන සිතුම් පැතුම් සමග අප හමුවේ ඇති අභියෝගයන් ද සැලකිල්ලට ගනිමින් සෞභාග්‍යමත් දේශයක් උදෙසා නව මාවතක ගමන් කිරීමේ කාලය එළඹ ඇති බවයි.

අගමැතිගේ සුබ පැතුම් පණිවිඩය පහතින්

No photo description available.

Read more

Local News