මෙරට කොවිඩ් මරණ ගණන 615ක් දක්වා ඉහළට April 17, 2021 ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 7ක් වාර්තා වි තිබේ ඒ අනුව මෙරට මෙතෙක් කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 615ක් දක්වා ඉහළ ගොස් තිබේ