Sunday, March 3, 2024.

මෙරට කොවිඩ් මරණ ගණන 615ක් දක්වා ඉහළට

Share

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 7ක් වාර්තා වි තිබේ

ඒ අනුව මෙරට මෙතෙක් කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 615ක් දක්වා ඉහළ ගොස් තිබේ

No photo description available.

Read more

Local News