අද සිට විශේෂ දුම්රිය සේවාවක්

Share

අද (17) සිට විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට ආපසු කොළඹට පැමිණීම සදහා

ඒ අනුව දුර ගමන් සේවා දුම්රියට අමතරව තවත් දුම්රිය 4ක් අමතරව යොදවා තිබේ

Read more

Local News