දෙවැනි පාසල් වාරය අදින් ඇරඹෙයි

Share

දිවයින පුරා සියලු පාසල් දෙවැනි පාසල් වාරය සදහා අදින් ආරම්භ වෙනවා. පළමු පාසල් වාරයේ සදහන් වන සෞඛ්‍ය උපදෙස් එලෙසින්ම දෙවැනි පාසල් වාරය සදහා ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ.

කොළඹ ගම්පහ කළුතර යන දිස්ත්‍රික්කවල පාසල් වල ළමුන් තවදුරටත් කාණ්ඩ යටතේ පාසල් වෙත ගෙන්වා ගැනීම සිදු කරනු ලබනවා.

Read more

Local News