මන්නාරම ප්‍රදේශයේ කේරළ ගංජා ජාවාරමක් වටලයි

Share

මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේදී ප්‍රවාහනය කරමින් තිබු කේරළ ගංජා තොගයක් නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා. එම කේරළ ගංජා තොගය
රුපියල් මිලියන 26කට අධික වටිනාකමකින් යුක්ත වන බවයි වාර්තා වන්නේ. ට්‍රක් රථයක් පරීක්‍ෂා කිරීමේදී එම ට්‍රක් රථයේ උර 05ක අසුරා තිබියදී මෙම කේරළ ගංජා තොගය හමුව තිබෙනවා.

එමෙන්ම ට්‍රක් රථයේ සිටි සැකකරුවන් තිදෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

Read more

Local News