ඉන්දියාව රතු ලැයිස්තුවට ඇතුළත් කරයි

Share

ඉන්දියාව රතු ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍යයට පැමිණීම තහනම් කර ඇති රටවල ඇතුළට ඉන්දියාවද එක් කර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ඉන්දියාවේ මේ වන විට දක්නට ලැබෙන නව කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගෙනයි.

ඒ අනුව ලබන අප්‍රේල් 23 වන දින සිට පසුගිය දින 10 තුළ ඉන්දියාවේ සංචාරය කළ පුද්ගලයින්ට බ්‍රිතාන්‍යට ඇතුළු වීම තහනම් කර තිබෙනවා.

Read more

Local News