කැරොලයින් ජූරි අත්හැරී රූ රැජින කිරුළ අයර්ලන්තයේ කේට් ෂයින්ඩර්ට හිමිවෙයි

Share

2020 ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත්වු ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි එම විවාහක රූ රැජින කිරුළ අත් හැරීමට තීරණය කර අතර එම තීරණය තරඟය සංවිධානය කළ ආයතනය විසින් පිළිගෙන තිබෙනවා.

ඒ අනුව එම තරඟයේ දෙවන ස්ථානය හිමිවු අයර්ලන්ත විවාහක රූ රැජිනට “ලෝක විවාහක රූ රැජින කිරුළ“ ලබාදීමට ඔවුන් ක්‍රියාකර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

Read more

Local News