යාපනය ප්‍රදේශයේ දී කළ වැටලීමකදී කේරළ ගංජා තොගයක් STF භාරයට ගනී

Share

යාපනය, පුනරීන් – පල්ලිකුඩා මාර්ගයේ සිදු කල වැටලීමකදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කේරළ ගංජා කිලෝග්‍රැම් 185ක ප්‍රමාණයක් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම කේරළ ගංජා තොගය පාර්සල් 86ක අසුරා ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබියදී මෙලෙස හමුව ඇත්තේ.

Read more

Local News