බිලියනයක් සොයා ඕමල්පේ සෝභිත හිමියන් CIDයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට යයි

Share

විදෙස් රටවලින් රුපියල් බිලියනයකට අධික ආධාර තොගයක් පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා හා තුවාල ලැබූ අය උදෙසා ලබා දුන් මුදල් ආධාර අස්ථානගත වී ඇති බව පවසමින් ඕමල්පේ සෝභිත හිමියන්ගෙන් CIDයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතව බවයි පැවසෙන්නේ.

ඒ පිලිබදව සොයා බැලීම සදහා මේ අනුව පැමිණිල්ලක් ඉදිරිපත් කෙරන බවයි උන්වහන්සේ වැඩි දුරටත් අවදාරණය කරන්නේ.

Read more

Local News