මාලදිවයින් ගුවන්තොටුපළේදී ශ්‍රීලංකන් ගුවන් යානයක් අනතුරකට

Share

ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL-116 දරණ ගුවන් යානයක් , මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නවතා තිබියදී අනතුරකට ලක්ව තිබෙනවා. ඒ භූමි මෙහෙයුම් ආධාරක වාහනයක ගැටීමෙන්.

එම අනතුරෙන් යානයේ පිටුපස කොටසට අලාභහානි සිදුව ඇති අතර මේ වන විට එම කොටස යළි ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

Read more

Local News