කොළඹ නගරයට ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ ප්රදේශ කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව බත්තරමුල්ල, රාජගිරිය සහ ආමර් වීදිය යන ප්රදේශවල මෙලෙස දැඩි රථ වාහන තදබදයක් දක්නට ලැබෙන බව පැවසෙනවා.
Share

Read more