නිරාවිය සහ නිකදළුපොත යන ග්‍රාම නිලධාරි කොට්ඨාසයන් හුදකලා කෙරේ

Share

වාරියපොළ ප්‍රදේශයේ නිරාවිය සහ නිකදළුපොත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙක හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ එම ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම හේතු කොටගෙනයි..

එමෙන්ම ඊයේ මැදියම් රැයේ සිට කුලියාපිටිය පොලිස් වසම ද හුදකලා කිරීමට ද පියවර ගෙන තිබුණා. එම ප්‍රදේශයෙන් හි හුදකලා කිරීම් නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Read more

Local News