ඉදිරි මාසය තුළ ජනතාව එක්රැස් වන කිසිදු උත්සවයක් සඳහා අවසර නෑ – රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

Share

ඉදිරි මාසය තුළ ජනතාව එක්රැස් වන කිසිදු උත්සවයක් සඳහා අවසර නොදීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා. මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සදහායි

මේ අතර කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශයන් හුදකලා කිරීමට ද පියවර ගන්නා බවයි ඒ මහත්මිය වැඩි දුරටත් සදහන් කරන්නේ.

Read more

Local News