මෙරට කොරෝනා ආසාදිතයින් ලක්ෂය පනියි

Share

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද පස්වරුවේ ලක්ෂයේ සීමාව ඉක්මවා ගියා. ඒ අද තවත් කොරෝනා ආසාදිතයින් 826ක් හඳුනා ගැනීමත් සමගයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100,517 කි

Read more

Local News