ගිනිඅවි සමග පුද්ගලයින් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනී

Share

සිදුකරන ලද වැටලීම්වලින් ගිනිඅවි සමග පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අවිස්සාවේල්ල සහ කුරුවිට යන ප්‍රදේශවල දී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.

Read more

Local News