ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දින නියමයකින් තොරව කල් යයි

Share

ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.
මේ පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

Read more

Local News