මන්ත්‍රී රිෂාඩ් සහ ඔහුගේ සොහොයුරාව දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට CID යට අවසර

Share

රිෂාඩ් බදියුදීන්ව සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන්ව දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබෙනවා.

Read more

Local News