කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව සෞඛ්‍ය සේවකයින්ට හෙට සිට ලබාදීමට පියවර

Share

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව හෙට සිට සෞඛ්‍ය අංශයේ නියුතු සේවකයින්ට පළමුව ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා.

Read more

Local News