කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාසල් වසා දමයි

Share

සබරගමුව පළාත් සභාව මගින් පාලනය වන කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම පාසල් එළඹෙන 30වනදා දක්වා වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගෙනයි.

Read more

Local News