ඉන්දීය නව කොවිඩ් ප්‍රභේදය ඉතාලියෙන් වාර්තා වෙයි

Share

ඉන්දීය නව කොවිඩ් ප්‍රභේදය ඉතාලියෙන් හදුනාගෙන තිබෙනවා. ඉතාලියේ ජිවත් වන ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු මෙලෙස නව වෛරසයේ ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති අතර මොවුන් දෙදෙනා ඉන්දියාවේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව නැවත ඉතාලිය වෙත පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

මේ වන විට ඉන්දීය සංචාරකයින් හට ඉතාලියට ඇතුළුවිමද තහනම් කර තිබෙනවා.

Read more

Local News