බුර්කාව තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

Share

සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට ඇතුලත් මුහුණු ආවරණ හැර බුර්කාව ඇතුළු අනෙකුත් සියලු මුහුණු ආවරණ තහනම් කිරීමට ආමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව මහජන ආරක්ෂක පිළිබද රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා සදහන් කරනවා.

Read more

Local News