ඊයේ දිනය තුළ පමණක් ඉන්දියවෙන් කොවිඩ් මරණ 3306ක්

Share

ඊයේ දිනය තුළ පමණක් ඉන්දියවෙන් කොවිඩ් මරණ 3306ක් වාර්තා වී තිබෙන අතර මේ අනුව එරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ඊයේ වාර්තා වී තිබෙනවා.

මේ අතර එලෙස මිය යන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය කිරීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයකට පත් ව තිබෙන බව ද වාර්තා වෙනවා. එක් සිරුරක් පිළිස්සීමට ගත වන කාලය, පැය 6ක් ලෙස පැවසෙන අතර එම සිරුරු පිළිස්සීම සදහා උද්‍යානවල ගස් කපා දමා, ඇති බවද පැවසෙනවා.

Read more

Local News