මෙරට මේ වන විට ව්‍යාප්ත වන වෛරස් ප්‍රභේදය පිළිබද නවතම අනාවරණයක්

Share

මෙරට මේ වන විට ව්‍යාප්ත වන්නේ බ්‍රිතාන්‍යයේ පැතිර යන වෛරස් ප්‍රභේදය බව තහවුරු වී තිබෙනවා. ඒ මෙරට කොළඹ බොරලැස්ගමුව , කුරුණෑගල යන ප්‍රදේශ වලින් ලබාගත් සාම්පල අනුව සිදු කරනු ලැබූ පරීක්ෂණ වලින් ඒ බව තහවුරු වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

Read more

Local News