ඇන්ටාක්ටිකාවේ දකුණු කොනෙහි පිහිටි පෙර හඳුනා නොගත් හුදෙකලා දූපතක ඇඩිලි පෙන්ග්වින් ජනපදයක් සොයා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වී ඇත.
අභ්‍යවකාශයේ සිට ලබා ගත් දූපතේ ඡායාරූපවල දක්නට ලැබුන කුරුල්ලන්ගේ අසූචි කඳු නිසා ඔවුන් එහි වෙසෙන බව මුලින්ම දැකගන්නට ලැබිණ.
විශාල ගල් පර්වතයකින් සැදුම් ලත් අනතුරුදායක දූපත් හි (Danger Islands) පෙන්ග්වින් පක්ෂීන් මිලියන 1.5 කට අධික ප්‍රමාණයක් විශාල රංචු වශයෙන් දිවි ගෙවති.