කොවිඩ් මැද ඉන්දියාවේ මැතිවරණයක්

Share

කොවිඩ් වෛරසය මේ වනවිට ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ඛේදවාචකයක් ඇතිකර තිබෙන අතරතුර බටහිර බෙංගාල බලධාරීන් මැතිවරණය පැවැත්වීමට ක්‍රියාකර තිබේ. එම ප්‍රදේශයේ ඡන්දදායකයින් විශාල වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය පවසයි. මේ හේතුව නිසා බටහිර බෙංගාලය කොවිඩ් වෛරසයේ අවදානමක සිටින බව වෛද්‍යවරු අනතුරු අඟවති.

Read more

Local News