වායු සමීකරණ පහසුකම් සහිත ස්ථානවල කොවිඩ් ව්‍යාප්ත වීමට ඇති හැකියාව ඉහළයි – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

Share

වායු සමීකරණ පහසුකම් සහිත ස්ථානවලදී කොවිඩ් ව්‍යාප්ත වීමට ඇති හැකියාව ඉහල බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරනවා. එම නිසා සැමවිටම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාකළ යුතු බව එතුමා වැඩි දුරටත් සදහන් කරන්නේ.

Read more

Local News