ආසාදිතයින් වාර්තා වීම සැලකිල්ලට ගෙන අද පස්වරුවේත් ඇතැම් ප්‍රදේශ හුදකලා විය හැකි බව යුද හමුදාපති කියයි

Share

අද දිනයේ වාර්තා වන ආසාදිතයින් ප්‍රමාණය හා සෞඛ්‍ය අංශ වලින් ලැබෙන වාර්තා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අවශ්‍ය වුවහොත් පමණක් පස්වරුවේ තවත් ප්‍රදේශ හුදෙකලා කිරීමට සිදුවෙනු ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

Read more

Local News