විශ්වවිද්‍යාල සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සැකසීමට කමිටුවක්

Share

විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සදහා අවශ්‍ය නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ කමිටුව සදහා සෑම විශ්වවිද්‍යාලයකින්ම නියෝජිතයෙකු පත් කර ඇති බවත් නියෝජිතයින් 16 කින් සමන්විත මෙම කමිටුවට කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.

Read more

Local News