පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වෙන අතර ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Share

Read more