නිරෝධායන නීතිකඩ කල තවත් 104 දෙනෙක් පොලිස් අත්අඩංගුවට

Share

නිරෝධායන නීතිකඩ කල තවත් පුද්ගලයින් 104 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අනුව නිරෝධායන රීති කඩ කරන පුද්ගලයින් සොයා තව දුරටත් මෙහෙයුම් දියත් කරන බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.

Read more

Local News