බ්‍රසීලයේ කොරෝනා මරණ ගණන ලක්ෂ 04 පනී

Share

ගතවූ පැය 24 තුළ බ්‍රසීලයෙන් කොරෝනා මරණ 3,074 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව එරට මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 401,417 ක්. ඊයේ දිනයේත් එරටින් නව ආසාදිතයින් 69,079ක් වාර්තා වී තිබෙනවා.

Read more

Local News