මෙරට ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළ යයි

Share

මෙරට තුළ ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරනවා. ඒ අනුව මේ වසරේ ගත වූ මාස දෙකේදී පමණක් නව ක්‍රෙඩිට් කාඩ් 20, 929 නිකුත් කර ඇති බව තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Read more

Local News