කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ දැඩි සත්කාර සේවා පුළුල් කෙරේ

Share

ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ දැඩි සත්කාර සේවා පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දැඩි සත්කාර ඒකක 03 ක් , ඇඳන් 24 ක් සහ High Dependency Beds (HDU ඇඳන්) 12 ක් ස්ථාපිත කිරීමට ද Hi-flow ඔක්සිජන් සියලු සෞඛ්‍ය පහසුකම් ලබා දීමට පියවර ගෙන ඇති බව එම අමාත්‍යංශය වැඩි දුරටත් සදහන් කරනවා.

මේ අතර දැඩි සත්කාර ඒකකය ට වෛද්‍යවරු 30 ක්, හෙදියන් 80 ක්, කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් 25 ක් කඩිනමින් අනුයුක්ත කිරීමට කටයුතු කර තිබෙනවා.

Read more

Local News